යන්තම් ගණන් බස්සපු රත්තරන් - රත්තරන් ගන්න ඉන්න අයට මෙන්න අලුත්ම මිල

Report

ලෝක වෙළෙඳපොළේ රන් මිල දිනෙන් දින ඉහළ යන බැවින්, දේශීය රන් මිල ද ඉහළ යමින් පවතී. ගෝලීය වෙළෙඳපොළේ අද දින රන් මිල දිනපතා ඉහළ යාමක් වාර්තා වී තිබේ.

මෙම තත්ත්වය තුළ, අද ශ්‍රී ලංකාවේ රන් මිල ලෙස, රත්තරන් කැරට් 24 ග්‍රෑම් 1 ක මිල රු .49,320 බවත් රත්තරන් කැරට් 22 ග්‍රෑම් 1 ක මිල රු .45,200 බවත් රත්තරන් කැරට් 21 ග්‍රෑම් 1 ක මිල රු .43,160 බවත් වාර්තා වේ.

ලංකාවේ රත්තරන් වල ගණන් දන්නවද? රන්මිල ගැන අලුත්ම ආරංචිය මෙන්න

ලංකාවේ රත්තරන් වල ගණන් දන්නවද? රන්මිල ගැන අලුත්ම ආරංචිය මෙන්න

රන්මිල ඉහල යන හේතුව මෙන්න - පොළොවේ ආයේ රත්තරන් නැහැ - ලෝකයේ රත්තරන් ඉවරයි

රන්මිල ඉහල යන හේතුව මෙන්න - පොළොවේ ආයේ රත්තරන් නැහැ - ලෝකයේ රත්තරන් ඉවරයි