පසුගිය සතියට සාපේක්ෂව රන් මිලෙහි සිදු වූ සීඝ්‍ර වෙනස.

Gold Price in Sri Lanka Today Gold Price Daily Gold Rates Gold
By Wayomi Aug 21, 2024 12:07 PM GMT
Wayomi

Wayomi

Report

පසුගිය සතියට සාපේක්ෂව අද (21) රන් මිලෙහි තරමක් ඉහළ යෑමක් දක්නට ලැබෙනවා.

පෙට්‍රල් ලීටරයක් රු.114ට? - 195 ට ගෙනාපු එක රු.350ක් වුණේ කොහොමද?

පෙට්‍රල් ලීටරයක් රු.114ට? - 195 ට ගෙනාපු එක රු.350ක් වුණේ කොහොමද?

තීරණාත්මක ඉදිරි පැය 24 ගැන කාලගුණ අනාවැකිය නිකුත් වෙයි. - දිවයිනේ කැළඹුණු කාලගුණයේ අලුත්ම තත්වය මෙන්න.

තීරණාත්මක ඉදිරි පැය 24 ගැන කාලගුණ අනාවැකිය නිකුත් වෙයි. - දිවයිනේ කැළඹුණු කාලගුණයේ අලුත්ම තත්වය මෙන්න.


ඒ, අනුව අද දිනයේ රන් මිල සටහන් වන්නේ මෙලෙසින්,

🔸 රන් අවුන්ස (Gold Ounce)                           
Rs.755,033.00                        
🔸 කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram)  
Rs.26,640.00            
🔸 කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn )                     
Rs.213,100.00  
🔸 කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram)                       
Rs.24,420.00         
🔸 කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn )                       
Rs.195,400.00          
🔸 කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram)                     
Rs.23,310.00          
🔸 කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn )            
Rs.186,500.00