පෙබරවාරි පටන් ගත්තා විතරයි.. රන් මිල පැන්න පිම්ම මෙන්න..

Gold Price in Sri Lanka Today Gold Price Daily Gold Rates Gold Latest Headlines
By krishani Feb 01, 2025 03:46 PM GMT
krishani

krishani

Report

අද (01) දේශීය වෙළඳපොළේ රන් මිලෙහි යම් ඉහළ යාමක් සිදු විය.

ඒ පසුගිය සතියට සාපේක්ෂවයි.

ඒ අනුව, රන් අවුන්සයක මිල රුපියල් 833, 770 ක් ලෙස සටහන් විය.

මේ දෙය දැනගෙනම ඉන්න.. විභාග දෙපාර්තමේන්තුවෙන් කළ දැනුම්දීම මෙන්න..

මේ දෙය දැනගෙනම ඉන්න.. විභාග දෙපාර්තමේන්තුවෙන් කළ දැනුම්දීම මෙන්න..

හෙට ඉඳලා ඇට්ටි හැලෙන්න දෙන්න ද යන්නේ?. නැත්නම්.. කාලගුණයේ වෙන දෙය මෙන්න..

හෙට ඉඳලා ඇට්ටි හැලෙන්න දෙන්න ද යන්නේ?. නැත්නම්.. කාලගුණයේ වෙන දෙය මෙන්න..

එමෙන්ම, කැරට් 24 රන් ග්‍රෑම් 1 ක මිල රුපියල් 29, 420 ක් ලෙස සටහන් විය.

කෙසේ වෙතත්, කැරට් 22 සහ 21 රන් ග්‍රෑම් 1 ක මිල රුපියල් 26, 970 ක් සහ රුපියල් 25, 750 ක් (පිළිවෙලින්) ලෙස මිල සටහන් විය.

You May Like This Video👇 

ReeCha