මීටියාගොඩ වෙඩි තැබීමක්

By Mithu May 03, 2025 06:22 PM GMT
Report

මීටියාගොඩ ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබේ. පොලීසිය පැවසුවේ මීටියාගොඩ තඹහිටිය ප්‍රදේශයේ අවන්හලක් තුළ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවය.

අපේ ගෙදර තෙමෙන් නැත්තෙ මගේ පොත් මේසේ විතරයි-සරසවි වරම් දිනූ ඇය

අපේ ගෙදර තෙමෙන් නැත්තෙ මගේ පොත් මේසේ විතරයි-සරසවි වරම් දිනූ ඇය

සිද්ධියෙන් එක් අයෙකු මිය ගොස් ඇති අතර තවත් අයෙකු බරපතළ තුවාල ලබා බලපිටිය මූලික රෝහල වෙත ඇතුලත් කිරීමට පියවර ගෙන තිබේ.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි මීටියාගොඩ පොලීසිය පැවසීය. සිද්ධිය සම්බන්ධව මීටියාගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරති.

වියට්නාමේ ගියාට ඡන්දේ දාන්න මම එනවා...

වියට්නාමේ ගියාට ඡන්දේ දාන්න මම එනවා...