අද දිනයේ රත්‍රන් මිල සීඝ්‍ර ලෙස පහළ බසියි. නව මිල ගණන් මෙන්න.
අද දිනයේත් රන් මිල සීඝ්‍ර ලෙස අඩුවීමක් දක්නට ලැබෙනවා.
ඒ, අනුව මිල ගණන් මෙන්න.
| ? රන් අවුන්ස (Gold Ounce) | Rs. 619,411.00 |
| ? කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram) | Rs.21,850.00 |
| ? කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) | Rs.174,800.00 |
| ? කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram) | Rs.20,030.00 |
| ? කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) | Rs.160,250.00 |
| ? කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram) | Rs.19,120.00 |
| ? කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn ) | Rs.152,950.00 |
ඊයේ දිනයේ මිල ගණන්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |