ඊයේ දිනයට සාපේක්ෂව අද රන් මිලෙහි සිදු වූ වෙනස.
ඊයේ (13) දිනයට සාපේක්ෂව අද(14) දිනයේ රන් මිලෙහි සුළු වැඩිවීමක් දක්නට ලැබෙනවා.
ඒ, අනුව අද දින රන් මිල මෙන්න.
| ? රන් අවුන්ස (Gold Ounce) | Rs.637,171.00 |
| ? කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram) | Rs.22,480.00 |
| ? කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) | Rs.179,850.00 |
| ? කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram) | Rs.20,610.00 |
| ? කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) | Rs.164,900.00 |
| ? කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram) | Rs.19,670.00 |
| ? කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn ) | Rs.157,400.00 |