2025 දී අහස උසට ගිය රත්‍රං මිල - හේතුව මෙන්න

Report

2025 වසරේදී ලෝක වෙළඳපොළේ රත්‍රන් මිල ගණන් 60%කින් පමණ ඉහළ ගොස් ඇත.

ඉතිහාසයේ වාර්තා වූ ඉහළම රන් මිල ගණන් වාර්තා කරමින්, පසුගිය දෙසැම්බර් 26 වැනිදා රන් අවුන්සයක මිල ඩොලර් 4,549ක් දක්වා ඉහළ ගොස් තිබේ .

මේ වසර ආරම්භයේදී රත්‍රන් අවුන්සයක මිල සටහන් ව තිබුණේ අමෙරිකානු ඩොලර් 2690ක් ලෙසිනි.

ඒ අනුව රත්‍රන් මිල ගණන් වලට සාපේක්ෂව ලෝක වෙළඳපොලේ රිදී සහ ප්ලැටිනම් මිල ගණන්ද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.

මේ වසරේ ලොව පුරා මහ බැංකු සිය රත්‍රන් සංචිත වර්ධනය කරගැනීමත් අමෙරිකානු මහ බැංකුව නැවතත් සිය පොලී අනුපාත අඩු කරනු ඇති බවටත් පළවූ වාර්තා ආදිය හේතුකරගෙන ලෝහ මිල ගණන් ඉහළ යාමට හේතුවූ බව විදෙස් වාර්තා පෙන්වා දෙනු ලබයි.

“අපේම පක්ෂයේ කෙනෙක් අද ඡන්දයට ආවේ නැහැ ඊයේ ඉඳන්ම ෆෝන් ඔිෆ් කරගෙන “ මුජිබර් අයවැය ගැන කට අරියි

“අපේම පක්ෂයේ කෙනෙක් අද ඡන්දයට ආවේ නැහැ ඊයේ ඉඳන්ම ෆෝන් ඔිෆ් කරගෙන “ මුජිබර් අයවැය ගැන කට අරියි

කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර වැඩි ඡන්දයෙන් සම්මතයි

කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර වැඩි ඡන්දයෙන් සම්මතයි