මීලග ජනාධ්පතිවරණයට GMOA වෙතින් පොදු අපේක්ෂකයෙක්..? (VIDEO)
GMOA
presidential
naween de soisa
padeniya
By Sewvandhi
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 2024 ජනාධිපතිවරණය සඳහා බොහෝ දුරට පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් විය හැකි බවත් එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කරයි.
තම සංගමය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බවත් දූෂිතයන් ඒ පසුපස සිටින බවත් ඒ මහතා කියා සිටියි.
ඔහු මේ බව කියා සිටියේ අන්තර්ජාල නාළිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |