ටෙහෙරාන් අගනුවරින් ඉවත් වන්න - ට්‍රම්ප් දැනුම් දෙයි

By Hashini Jun 17, 2025 02:43 AM GMT
Report

අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

රියදුරු බලපත්‍ර අවලංගු වෙනවද ? අවසන් තීරණය මෙන්න

රියදුරු බලපත්‍ර අවලංගු වෙනවද ? අවසන් තීරණය මෙන්න

ඒ ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත් වන ලෙස එහි සිටින සියලුම දෙනා වෙතටයි.

බස් වල යනවද ? ආයේ මේ දේ අනිවාර්යයි

බස් වල යනවද ? ආයේ මේ දේ අනිවාර්යයි

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම නිවේදනයෙන් ටික වේලාවකට පසු ටෙහෙරාන් අගනුවරින් පිපිරීම් ඇසුණු බවයි.

EXCLUSIVE - මාලිමාව මැර බලය මුදාහරී - පහර දීමකින් UNP කොළඹ නාගරික මන්ත්‍රිනිය රෝහලේ

EXCLUSIVE - මාලිමාව මැර බලය මුදාහරී - පහර දීමකින් UNP කොළඹ නාගරික මන්ත්‍රිනිය රෝහලේ

ඊශ්‍රායලය සහ ඉරානය අතර වේගයෙන් උත්සන්න වන අර්බුදයට මුහුණ දීම සඳහා එක්සත් ජනපද ජනාධිපතිවරයා කැනඩාවේ පැවැත්වෙන G7 සමුළුවෙන් වේලාසනින් පිටව ගිය අතර වොෂින්ටන් ඩී.සී. වෙත ගොඩබසින විට ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමක් කැඳවා තිබූ බවයි වාර්තා වෙන්නේ.

ඊශ්‍රායලය පසුගිය සතියේ ඉරානයට එරෙහිව ප්‍රහාර ගණනාවක් දියත් කරනු ලැබුවා.

ඉන් පසුව ඊශ්‍රායලය සිකුරාදා අලුයම පළමු වරට ඉරානයට පහර දුන් දා සිට රටවල් දෙකම එකිනෙකාට මිසයිල ප්‍රහාර එල්ල කරගනු ලැබුවා.  

මැදපෙරදිග ගැටුම බර වෙයි – බොරතෙල් ගණන් හෙමින් හෙමින් රිංගයි

මැදපෙරදිග ගැටුම බර වෙයි – බොරතෙල් ගණන් හෙමින් හෙමින් රිංගයි