අති විශේෂ ගැසට් නිවේදනයක්
laugh
gazette
gas
litro
By Sewvandhi
කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර දිවයින පුරා මිලට ගැනීම සඳහා පැවතිය යුතු බවට නිෂ්පාදකයන්ට දන්වමින් සහ එම සිලින්ඩර විකිණීම ප්‍රතික්ෂේප කිරීම වළක්වමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
