ලෝකයේම අවධානය දිනා ගනිමින් අහසින් වැටෙන අමුතුම බැලූන්..(PHOTOS)

By Sewvandhi Sep 07, 2024 10:39 AM GMT
Report

ඇති බව දකුණු කොරියාව පවසන්නේ, උතුරු කොරියාව තවත් කසළ පිරවූ බැලූන් සිය ගණනක් තම රටට පාකර එවා ඇති බවයි.

උතුරු කොරියාව ඊයේ දියත් කළ බැලූන 190 ත් සමඟින් පසුගිය දින තුන තුළ පමණක් කසළ බැලූන් 900 කට වැඩි ප්‍රමාණයක් දකුණු කොරියාවට පා කර එවා තිබුණා.

විදෙස් වාර්තා සඳහන් කළේ, ඒ අනුව උතුරු කොරියාව මැයි මාසයේ සිට කඩදාසි සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය පිරවූ බැලූන් 5000 කට ආසන්න ප්‍රමාණයක් දකුණට යවා ඇති බවයි.

GalleryGalleryGallery