කොරෝනා අතරේ ප්‍රදේශ රැසක ජලය කපා දමයි..එම ප්‍රදේශ සියල්ලම මෙන්න.

Water cut Waththala Kiribathgoda Hadala Hunupitiya
By Aruna Aug 17, 2021 08:02 AM GMT
Aruna

Aruna

Report

බදාදා (18) වත්තල සහ හැඳල ප්‍රදේශ කිහිපයකට පැය 12 ක ජල කප්පාදුවක් සිදු වේ.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ, පහත සඳහන් ප්‍රදේශවලට බදාදා (18) පෙරවරු 10 සිට රාත්‍රී 10 දක්වා ජල සැපයුම අත්හිටුවන බවයි.

- හැඳල

- වත්තල

- ඇලකන්ද

- අල්විස් නගරය

- වැලිකඩමුල්ල කෙරවලපිටිය

- මාබෝලා

- හුණුපිටිය

- වෙදිකන්ද

- වෑවලඩුව

- ප්‍රංශවත්ත

- කිරිබත්ගොඩ නව පාර

- පාදිලියතුඩුව පාර

- දළුපිටිය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha