යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු අහසට වෙඩි තබා සිදුකළ දේ

By Sithumi Dec 11, 2021 11:58 AM GMT
Report

සම්පූර්ණයෙන් මුහුණු ආවරණය වන පරිදි හෙල්මට් පැලඳ පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු ස්වර්ණාභරණ වෙළෙඳසැළක් කොල්ලකා තිබේ.

යතුරුපැදියකින් පැමිණ ඇති සැකකරුවන් දෙදෙනා අහසට වෙඩි තබා කොල්ලකෑම සිදුකර ඇති බවද වාර්තා වෙයි.

එලෙස කොල්ලකෑමට ලක්වී ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේ පිහිටි ස්වර්ණාභරණ වෙළෙඳසැළකි.  



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now