තෙල් මිල එකවරම යළි ඉහළ යයි..වෙනස් වූ නව මිල ගණන් මෙතනින් දැන ගන්න..

Report

මේ දින වල ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 71.31ක් ලෙස සටහන්වී තිබේ.

විදුලි කප්පාදුව ගැන විශේෂ දැනුම්දීමක්..අද සිට සිදු වන දේ මෙන්න.

විදුලි කප්පාදුව ගැන විශේෂ දැනුම්දීමක්..අද සිට සිදු වන දේ මෙන්න.


මේ අතර ඩබ්ලිව්.ටි.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල දැක්වෙන්නේ ඩොලර් 75.02ක් ලෙසය.

කෙසේවෙතත් මෙලෙස ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල මෙවැනි අගයකින් ඉහළ යෑම මෙරට ඉන්ධන මිල ඉහළ යෑමට හේතුවක් නොවනු ඇති බවයි විශ්ලේෂකයින් පවසන්නේ.

You May Like This Video