නත්තල් නිවාඩුවෙන් පසුව ඉන්ධන වලට එකවරම සිදුවුණ දේ මෙන්න..

Fuel Price In World Dollars Latest Headlines Decision Making
By krishani Dec 26, 2023 04:09 PM GMT
krishani

krishani

Report

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් ඩොලර් 79 ත් 80 ත් අතර අගයක පවති.

නත්තල් නිවාඩුවෙන් පසුව ඉන්ධන වලට එකවරම සිදුවුණ දේ මෙන්න.. | Fuel Price In World 26Th December 2023

නත්තල් නිවාඩුවේ ආරම්භයත් සමග එය සුළු පහත වැටීමක් පෙන්නුම් කළේ ය.

මේ වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 79 ඉක්මවා ගොස් ඇත.

එමෙන්ම, ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිලද ඩොලර් 73 ඉක්මවා සටහන් වීය.

මේ අතර ඔපෙක් සංවිධානයෙන් ඉවත්වීමට ඇන්ගෝලාව ගත් තීරණය ලෝක තෙල් මිල කෙරෙහි මෙතෙක් ඍජු බලපෑමක් එල්ල කර නොමැත.

ගුවන් සේවයකට වුණ දෙයක්?. මේ වගේ දෙයක් නම් හිතන්නවත් නැතුව ඇති.. ගුවන් ගමන් වලට කුමක් වෙයි ද?.

ගුවන් සේවයකට වුණ දෙයක්?. මේ වගේ දෙයක් නම් හිතන්නවත් නැතුව ඇති.. ගුවන් ගමන් වලට කුමක් වෙයි ද?.


කෙසේ වෙතත්, පසුගිය සතිය ආරම්භයේ දී ලෝක බොරතෙල් මිලෙහි යම් වැඩිවීමක් දක්නට ලැබිණ.

ReeCha