තෙල් මිලට ආයෙමත් වුණ දේ මොකක්ද දන්නව ද?.

Fuel Price In World Dollars Latest Headlines Decision Making
By krishani Dec 17, 2023 01:33 PM GMT
krishani

krishani

Report

ඊයේ (16) දින ලෝක වෙළදපොලේ බොරතෙල් මිල සුළු පහත වැටීමක් පෙන්නුම් කළේ ය.

තෙල් මිලට ආයෙමත් වුණ දේ මොකක්ද දන්නව ද?. | Fuel Price In World 16Th December 2023

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 76 මට්ටමේ පැවතියේ ය.

එමෙන්ම, අමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි තෙල් මිල ඩොලර් 71 ඉක්මවා ගියේ ය.

කෙසේ වෙතත්, නොවැම්බර් 30 වනදායින් පසු ලෝක බොරතෙල් මිල ඩොලර් 80 සීමාව ඉක්මවා නොමැත.

තෙල් මිල එකවරම නැවතත් ඉහළ ගිහින් - සිදුවුණ තෙල් මිලේ වෙනස මෙන්න..

තෙල් මිල එකවරම නැවතත් ඉහළ ගිහින් - සිදුවුණ තෙල් මිලේ වෙනස මෙන්න..


ReeCha