තෙල් මිල වැඩි වෙයි.. කීයකින් ද දන්නව ද?.

Report

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි සුලු වැඩිවීමක් පෙන්නුම් කළේ ය.

තෙල් මිල වැඩි වෙයි.. කීයකින් ද දන්නව ද?. | Fuel Price In World 13Th March 2024

ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 82 යි ශත 69 ක් දක්වා ඉහළ ගියේ ය. 

එමෙන්ම, ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් මිල ඩොලර් 78 යි ශත 64 ක් ලෙස සටහන් විය.

මේ අතර, ඔපෙක් බොරතෙල් නිෂ්පාදනය පෙබරවාරි මාසයේ දී දිනකට බැරල් ලක්ෂ දෙකකින් ජනවාරි මාසයට සාපේක්ෂව ඉහළ ගොස් තිබූ බව ලෝක වෙළඳපොල වාර්තා සඳහන් කළේ ය.