තෙල් පෝලිමේදී පිරිසක් එක්ව ජීවිතයක් බේරාගත් අයුරු ..(VIDEO)

Report

අද වන විට ලංකාව සෑම අතින්ම පාහේ කඩා වැටීමට ලක් වු රටක් බවට පත්ව තිබෙනවා. එනම්, ගෑස් ,ඉන්ධන ,විදුලිය, ආහාර ,සෞඛ්‍ය, ප්‍රවාහනය ,මෙන්ම අධ්‍යාපනය ඇතුළු විශාල අංශ ගණනාවකින්ම ජනතාව පීඩාවට පත්ව තිබෙනවා.

ඒ අතරින් ඉන්ධන පෝලිම්වල සිටිමින් මියයන ජනතාව දිනෙන් දින වැඩිවෙනවා. අද දිනයේදී ඉන්ධන පෝලිමක් තුළදී අසාධ්‍ය තත්ත්වයට පත්වන පත්වන මිනිසෙකුව තවත් පිරිසක් විසින් බේරාගන්නා අයුරු සමාජ මාධ්‍යයෙහි සංසරණය වුණා.

එම වීඩියෝව පහතින්...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now