භූමිතෙල් පෝලිමක ජනතාව හා පොලීසිය අතර උණුසුම්කාරී තත්වයක්..! (VIDEO)

Report

ඉන්ධන, ගෑස්, විදුලිය හා ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය සේවා වෙනුවෙන් පවතින බාධා මෙන්ම ඒ වෙනුවෙන් පවතින පෝලිම් නිසා ජනතාව දැඩි ලෙස අපහසුවට පත්ව තිබෙනවා.

අද දින කොටහේන ප්‍රදේශයේ තිබූ භූමිතෙල් පෝලිමකදී තෙල් නොලැබීම නිසා ජනතාව හා පොලීසිය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වුනා.

එම අවස්තාවේ දර්ශන පහතින්...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Nowpr