මිතුරාට බෝතලයකින් පහරදී දියේ ගිල්වා ඝාතනය කරලා

Report

තිස්සමහාරාමයේ සඳුන්ගම ප්‍රගතිමාවත ප්‍රදේශයේ ඇලක තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.

ඒ අනුව ඊයේ (17) සවස් කාලය තිස්සමහාරාමයේ පොලිස් ස්ථානයට ලද තොරතුරක් අනුව වහා ක්‍රියාත්මක වූ ඔවුන් විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඉස්සරහට වෙන්න යන දේ ගැන කල්තියා අනතුරු ඇඟවීමක්

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඉස්සරහට වෙන්න යන දේ ගැන කල්තියා අනතුරු ඇඟවීමක්

මේ ආකාරයෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ අවුරුදු හතළිස් පහක තිස්සමහාරාම ප්‍රදේශයම පදිංචිකරුවෙක් බව වාර්තා වේ.

රෝග ලක්ෂණ මතුවීම ප්‍රමාදයි ඉක්මනට මේ පරීක්ෂාවන් කරගන්න, බරපතළ රෝගයක් ගැන දැනුවත් කිරීමක්

රෝග ලක්ෂණ මතුවීම ප්‍රමාදයි ඉක්මනට මේ පරීක්ෂාවන් කරගන්න, බරපතළ රෝගයක් ගැන දැනුවත් කිරීමක්

මරණකරු සිය මිතුරකු හා ඇතිවූ පුද්ගලික ආරවුලක් මත මිතුරා විසින් බෝතලයකින් පහරදී දියේ ගිල්වා මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 24ක් වන සැකකාර මිතුරා අත්අඩංගුවට ගෙන ඇති අතර තිස්සමහාරාම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

ටිල්වින්ට දැන් ඉතින් කියන්න වෙන්නේ නැගිටපල්ලා නැගිටපල්ලා වසන්තයා නම් ගොඩ ගිහිල්ලා කියලා තමයි - දයාසිරි

ටිල්වින්ට දැන් ඉතින් කියන්න වෙන්නේ නැගිටපල්ලා නැගිටපල්ලා වසන්තයා නම් ගොඩ ගිහිල්ලා කියලා තමයි - දයාසිරි