හෙට සිට මේවා තහනම්
භාණ්ඩ රැගෙන යාම වෙනුවෙන් භාවිතා කරන ෂොපිං බෑග් නොමිලේ ලබා දීම හෙට සිට තහනම් වන බව වාර්තා වේ.
ඒ අනුව ඒ වෙනුවෙන් මිලක් අය කළ යුතු අතර ඊට අදාළ ගැසට් නිවේදනය ඉකුත් 01 වන දින නිකුත් කර තිබෙනවා.
මේ අතර අතුලු සහිත ශොපින් බෑග් සදහා මෙම නීතිය ක්‍රියාත්මක වන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ වැඩ බලන අධ්‍යක්ෂිකා සමන්ති කරුණාරත්න සඳහන් කළා.
මෙම වැඩපිළිවෙළ ඔස්සේ යම්තාක් දුරකට හෝ ෂොපින් බෑග් භාවිතය සීමා කිරීමකට කටයුතු කරන බව ද පැවසේ.
කෙසේ වෙතත් පාරිභෝගික ආරක්ෂාව උදේසා මේ වන විටත් රජයෙන් විවිධ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරමින් සිටී.
 
                 
                     
                                             
         
     
     
     
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
        