ලබන 15 වෙනකල් කොළඹට ඇතුළු වන හා පිටවන අයට විශේෂ දැනුම්දීමක්

Report

බණ්ඩාරවත්ත පුවක්පිටිය ප්‍රදේශයෙන් නුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් එළඹෙන (15) වැනිදා දක්වා වසා තැබීමට මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු කර ඇති බව පොලිස් මූලස්ථානය වාර්තා කරයි.

ඒ, කඩවත පද්ධති අන්තර් හුවමාරුව සහ මීරිගම දෙසට මීටර් 500 ක් මාර්ගයේ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සිදු වෙමින් පැවතීම හේතුවෙන්.

ප්‍රසිද්ධ කිරිපිටි නිෂ්පාදන රැසක විෂ ද්‍රව්‍යයක් - සමාගමෙන්ම ජනතාවට විශේෂ දැනුම්දීමක් - සියල්ල වෙළඳපොළෙන් ඉවත් කරයි

ප්‍රසිද්ධ කිරිපිටි නිෂ්පාදන රැසක විෂ ද්‍රව්‍යයක් - සමාගමෙන්ම ජනතාවට විශේෂ දැනුම්දීමක් - සියල්ල වෙළඳපොළෙන් ඉවත් කරයි

එබැවින් පෙලිස් මූලස්ථානය ජනතාවට දැනුම් දී ඇත්තේ සිදුවන අපහසුතාවය මග හරවා ගැනීම කොළඹට ඇතුළු වන හා පිටවන වාහන සඳහා විකල්ප මාර්ගය භාවිතා කළ හැකි බවයි.

ඒ අනුව පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ විකල්ප මාර්ගය වශයෙන් කඩවත නගර මාධ්‍යයේ ආලෝක සංඥා මංසන්ධියේ සිට අධිවේගී පිවිසුම් මාර්ගය ඔස්සේ ඇල්දෙණිය අලෝක සංඥා මංසන්ධිය දක්වා මාර්ගය භාවිතා භාවිතා කළ හැකි බවයි.

මීට පස්සේ අවුරුදු 18 ට වැඩී නම් මේ අයටත් මේකට අවසර දෙනවා - අලුත් නීතියක්

මීට පස්සේ අවුරුදු 18 ට වැඩී නම් මේ අයටත් මේකට අවසර දෙනවා - අලුත් නීතියක්

ගුරු භවතුන් සහ සියලු පාසල් සිසුන්ට විශේෂ දැනුම්දීමක්

ගුරු භවතුන් සහ සියලු පාසල් සිසුන්ට විශේෂ දැනුම්දීමක්