දියනෑමට ගිය සිව්දෙනෙකු ගිලෙයි

Sri Lanka Police Death Latest Headlines Sinhala news SriLanka News - Gagana
By Shehan Jun 08, 2025 06:33 AM GMT
Shehan

Shehan

Report

පොළොන්නරුව අරලගංවිල ප්‍රදේශයේ වැවක් තුළ දියේ ගිලිමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් ඇත.

සිමෙන්ති මිල වැඩි වේ..

සිමෙන්ති මිල වැඩි වේ..

පොලීසිය සඳහන් කරන්නේ බාලඇල්ල වැවේ දියනෑමට ගිය මෙම පුද්ගලයන් සිව්දෙනා දියේ ගිලි මියගොස් ඇති බවයි.

මෙම පුද්ගලයින් රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අරලගංවිල පොලීසිය වහාම විමර්ශන ආරම්භ කර තිබේ

අර්චුනා 2.0? – තායිලන්තයේ සිට ආ සැක කන්ටේනරය ගැන ගම්මන්පිල හෙළි කරයි

අර්චුනා 2.0? – තායිලන්තයේ සිට ආ සැක කන්ටේනරය ගැන ගම්මන්පිල හෙළි කරයි


ReeCha