හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ගැළවීමක් නෑ - යළි රිමාන්ඩ්

Report

ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ දූර කාලයේදී පෞද්ගලික සංචාරයක් වශයෙන් සිය බිරිය වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා ලන්ඩනය වෙත ගොස් රුපියල් කෝටි එක හමාරකට අධික පාඩුවක් රජයට සිදුකළ බව කියන සිද්ධියට අඳාළව ආධාර අනුබල දුන් බව කියන හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ලබන පෙබරවාරි 18 දින දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරන මෙන් කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර අද (11) දින නියෝග කර ඇත.

රනිල්ගේ නඩුවට මොකද වෙන්නේ? සුළු මොහොතකට පෙර සමන් ඒකනායක අධිකරණයට

රනිල්ගේ නඩුවට මොකද වෙන්නේ? සුළු මොහොතකට පෙර සමන් ඒකනායක අධිකරණයට

මෙසේ නියෝග කළේ එම සිද්ධියට අදාළ නඩුව කැඳවූ විටදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් විසින් කරන ලද කරුණු දැක්වීමෙන් පසුවයි.

එසේම එදිනට ඇප නියෝගය සලකා බලන බව සඳහන්.

අධිකරණයට යන මඟ උණුසුම් තත්ත්වයක් - එකවරම සැකකරුවෙකුට වීදුරු බෝතල් ප්‍රහාරයක්

අධිකරණයට යන මඟ උණුසුම් තත්ත්වයක් - එකවරම සැකකරුවෙකුට වීදුරු බෝතල් ප්‍රහාරයක්

නරක ආරංචියක් ආයේ වාහන ගෙන්වීම පහළට - ගෙන්නපුවා මාස තුනක් ඇතුළත අලෙවි නොකළොත් ලොකු දඩයක්

නරක ආරංචියක් ආයේ වාහන ගෙන්වීම පහළට - ගෙන්නපුවා මාස තුනක් ඇතුළත අලෙවි නොකළොත් ලොකු දඩයක්