වහාම සිය රට බලා එන්න - එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් රතු නිවේදනයක්

Report

කලාපයේ පවතින වත්මන් යුද වතාවරණය සැලකිල්ලට ගනිමින් ඉරානය, ලෙබනනය සහ ඉරාකය වෙත සංචාරය කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් තම පුරවැසියන්ට තාවකාලික තහනමක් පැනවී ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයකින් සඳහන් කර ඇත්තේ, මෙම රටවල සිටින සියලු එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැසියන් හැකි ඉක්මනින් නැවත සිය රටට පැමිණිය යුතු බවයි.

ඒ අනුව, ඉරානය, ලෙබනනය සහ ඉරාකය යන රටවලට යාමෙන් වැළකී සිටින ලෙසද අමාත්‍යාංශය උපදෙස් දී තිබේ.

එමෙන්ම, නිකුත් කරන සියලු උපදෙස් හා ආරක්ෂක උපදේශන පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන ලෙසද එක්සත් අරාබි එමීර් රාජ්‍යය විදේශ අමාත්‍යාංශය සිය පුරවැසියන්ගෙන් ඉල්ලා ඇත.

"තෙල් මිල තවත් ටිකක් වැඩි කරන්න වෙනවා" - ජනපති මහරගමදී ඇත්තම කියයි

"තෙල් මිල තවත් ටිකක් වැඩි කරන්න වෙනවා" - ජනපති මහරගමදී ඇත්තම කියයි

"ආණ්ඩුවේ දක්ෂයෝ නැති බව ඔප්පු වුණා" - එරාන්ගේ පත්වීම ගැන මූජිබර් රහ්මාන්ගෙන් මාලිමාවට සැර ටොක්කක්

"ආණ්ඩුවේ දක්ෂයෝ නැති බව ඔප්පු වුණා" - එරාන්ගේ පත්වීම ගැන මූජිබර් රහ්මාන්ගෙන් මාලිමාවට සැර ටොක්කක්

තෙල් මිල ගැන අවධානයෙන් හිටපු අයට විශේෂ පණිවිඩයක් - මිල ගණන් මෙන්න

තෙල් මිල ගැන අවධානයෙන් හිටපු අයට විශේෂ පණිවිඩයක් - මිල ගණන් මෙන්න