තෙල් මිල ගැන අවධානයෙන් හිටපු අයට විශේෂ පණිවිඩයක් - මිල ගණන් මෙන්න

Report

මැයි මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනය අද (01) දිනයේ සිදු නොවන බව ඛණිජතෙල් නීතිගත සංස්ථාව (CPC) පවසයි.

එම ආයතනයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඉන්ධන මිල සම්බන්ධ අවසන් තීරණයක් ඉදිරි දිනකදී ගනු ඇති බවය.

අවසන් වරට ඉන්ධන මිල සංශෝධනය සිදු කර ඇත්තේ පසුගිය මාර්තු 21 වනදාය. එහිදී ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදුවූ අතර නව මිල ගණන් මෙසේ විය:

හදිසියේම තෙල් මිල ඉහළට - මෙන්න විස්තරේ

හදිසියේම තෙල් මිල ඉහළට - මෙන්න විස්තරේ

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරය රු. 317 සිට රු. 398 දක්වා (රු. 81කින් ඉහළ)

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරය රු. 365 සිට රු. 455 දක්වා (රු. 90කින් ඉහළ)

ඔටෝ ඩීසල් ලීටරය රු. 303 සිට රු. 382 දක්වා (රු. 79කින් ඉහළ)

සුපිරි ඩීසල් ලීටරය රු. 353 සිට රු. 443 දක්වා (රු. 90කින් ඉහළ)

භූමිතෙල් ලීටරය රු. 195 සිට රු. 255 දක්වා (රු. 60කින් ඉහළ)

ඛණිජතෙල් නීතිගත සංස්ථාව පවසන්නේ ඉන්ධන මිල සම්බන්ධ තත්ත්වය වෙළඳපොළ තත්ත්වයන් අනුව ඉදිරියේදී යළි සලකා බලන බවය.

හිතුවක්කාරී ලෙස පවත්වාගෙන යන පෙර පාසල්වලට වැට බඳී - ඇමතිනි සරෝජාගෙන් දැඩි තීරණයක්

හිතුවක්කාරී ලෙස පවත්වාගෙන යන පෙර පාසල්වලට වැට බඳී - ඇමතිනි සරෝජාගෙන් දැඩි තීරණයක්

රුපියල් කෝටි 10,000 ක දැවැන්ත සහනයක් - ජනපතිගෙන් මැයි රැළි පොරොන්දුව

රුපියල් කෝටි 10,000 ක දැවැන්ත සහනයක් - ජනපතිගෙන් මැයි රැළි පොරොන්දුව