රනිල්ගේ නඩුවට මොකද වෙන්නේ? සුළු මොහොතකට පෙර සමන් ඒකනායක අධිකරණයට
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට බන්ධනාගාර නිලධාරීන් පස්වරු 01.30ට පමණ ගෙන එන ඇත.
ඒ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ධූර කාලයේදී පෞද්ගලික සංචාරයක් ලෙස සිය බිරිය වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා ලන්ඩනය වෙත ගොස් රුපියල් කෝටි එක හමාරකට අධික පාඩුවක් රජයට සිදුකළ බව කියන සිද්ධියට අදාලව ආධාර අනුබල දුන් බව කියනසිද්ධියට අදාලව පවරා ඇති නඩුවට අදාලවයි.
හිටපු ජනාධිපති ලේකම් අද (11) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණී.