ජනපති අනුර කුමාර මහරගම මැයි රැලිය අමතන්නට සැරසෙයි [VIDEO]

Report

ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මැයි රැලියට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර පැමිණියේය.

ඒ, අද (01) පෙවරුවේ නුවරඑළිය දිස්ත්‍රික් මැයි රැලියට සහභාගීවීමෙන් අනතුරුවය. ජාතික ජනබලවේගය විසින් මෙවර දිස්ත්‍රික්ක 21ක මැයි දින රැලි සිට සංවිධාන කර තිබේ.