ආරුක්කු 9 පාලම නැරඹීමට ආ විදෙස් කත දුම්රියේ ගැටෙයි

Report

ඉන්දීය ජාතික කාන්තාවක්, ඇල්ල ආරුක්ක 9 පාලම නැරඹීමට පැමිණි අතර, එහිදී ඇය දුම්රියේ ගැටී ඇත.

එහි සංවේදී දර්ශන පෙළක් මේ වනවිට නිකුත් වී තිබේ. අද (17) උදෑසන පමණ 11.05ට බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රිය වේදිකාව සහ දුම්රිය අතර සිදු වූ අනතුරකින් 34 හැවිරිදි ශ්‍රාවන් ලක්ෂ්මි නමැති කාන්තාව තුවාල ලබා තිබේ.

තුවාල ලක්ෂ්මි කාන්තාව දෙමෝදර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු, වෛද්‍ය පරීක්ෂණ සහ වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පළාත් මහ රෝහල වෙත රැගෙන යා ඇත.

දිවයිනේ මේ පාසල්වලට විශේෂ නිවාඩුවක්

දිවයිනේ මේ පාසල්වලට විශේෂ නිවාඩුවක්

මේ දිස්ත්‍රිකවලට නාය යාම් අනතුරු

මේ දිස්ත්‍රිකවලට නාය යාම් අනතුරු