මේ දිස්ත්‍රිකවලට නාය යාම් අනතුරු

Report

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන්, දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පෙර නිකුත් කර තිබූ නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදනය යළි දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය තීරණය කර ඇත.

එම සංවිධානය සඳහන් කරන්නේ, අද (17) පස්වරු 4.00 සිට හෙට (18) පස්වරු 4.00 දක්වා මෙම නායයාමේ අනතුරු ඇඟවීම බලාත්මක වන බවයි.

දිවයිනේ මේ පාසල්වලට විශේෂ නිවාඩුවක්

දිවයිනේ මේ පාසල්වලට විශේෂ නිවාඩුවක්

ඒ අනුව,

බදුල්ල දිස්ත්‍රික්කයේ — හල්දුම්මුල්ල,

ගාල්ල දිස්ත්‍රික්කයේ — නෙළුව,

ගම්පහ දිස්ත්‍රික්කයේ — අත්තනගල්ල,

මහනුවර දිස්ත්‍රික්කයේ — දොළුව, උඩුනුවර,

දෙල්තොට, කෑගල්ල දිස්ත්‍රික්කයේ — කෑගල්ල,

බුලත්කොහුපිටිය, මාවනැල්ල, රඹුක්කන, යටියන්තොට, අරණායක, රුවන්වැල්ල,

කුරුණෑගල දිස්ත්‍රික්කයේ — අලව්ව, රිදීගම,

මාතලේ දිස්ත්‍රික්කයේ — අඹන්ගඟ කොරළය,

පල්ලේපොල, රත්තොට, උකුවෙල, යටවත්ත, මොණරාගල දිස්ත්‍රික්කයේ — මැදගම,

නුවරඑළිය දිස්ත්‍රික්කයේ — හඟුරක්කෙත,අඹගමුව,

රත්නපුර දිස්ත්‍රික්කයේ — ඉඹුල්පේ,

ගුරු මාරු වීම් ගැටලු තවත් උඩු දුවයි - මණ්ඩලේ අස්සට පාලිමේන්තු මන්ත්‍රීලත් ‍රිංගලා

ගුරු මාරු වීම් ගැටලු තවත් උඩු දුවයි - මණ්ඩලේ අස්සට පාලිමේන්තු මන්ත්‍රීලත් ‍රිංගලා

කලවාන, ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.