පාසල් දරුවන්ට සුභ ආරංචියක් - ලොකු කරදරයක් ඉවරයි

Report

ඉදිරි අධ්‍යයන වර්ෂයේදී 1 සහ 6 ශ්‍රේණිවල සිසුන්ට පෙළපොත් ලබා නොදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ මෙම පියවර ගෙන ඇති බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසීය.

ඒ අනුව, 1 ශ්‍රේණියේ සිට 6 ශ්‍රේණිය දක්වා සිසුන්ට ස්වයං ඉගෙනුම් අත්පොත් ලබා දෙන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙම ස්වයං ඉගෙනුම් අත්පොත් දැනට මුද්‍රණය කරමින් පවතී. මෙම ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන් සඳහා පාසල් බෑග්වල බර ද මෙමගින් අඩු වන බව ඔහු පැවසීය.

දීපාවලි උත්සවයට විශේෂ පාසල් නිවාඩුවක්

දීපාවලි උත්සවයට විශේෂ පාසල් නිවාඩුවක්

රත්තන් ගැන සුභ ආරංචියක් අද රන් මිල මෙන්න

රත්තන් ගැන සුභ ආරංචියක් අද රන් මිල මෙන්න