හෙට සිට කෑම මිලත් ඉහළට - රයිස්, කොත්තු, බත් පාර්සල් සහ කෙටි ආහාරවල මිල වැඩි වන හැටි මෙන්න

Report

ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් හෙට (15) සිට රයිස්, කොත්තු සහ බත් පාර්සල්වල මිල ඉහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි.

ඒ අනුව කෙටි කෑමවල මිල රුපියල් 5කින් සහ රයිස් හා කොත්තු මිල රුපියල් 15කින් ඉහළ දැමීමට පියවර ගන්නා බව එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා ප්‍රකාශ කර තිබේ.

ලාෆ්ස් ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් ආහාර නිෂ්පාදන පිරිවැය වැඩිවීම මෙම මිල සංශෝධනයට හේතු වී ඇති බවද සංගමය වැඩිදුරටත් සඳහන් කළේය.

අද පෙරවරු 8.30 සිට රාත්‍රී 10.00 දක්වා පැය 13යි විනාඩි 30ක දීර්ඝ ජල කප්පාදුවක් - කැලණිය සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඔබේ ප්‍රදේශයත් මේ ලැයිස්තුවේ තිබේදැයි දැන්ම බලන්න

අද පෙරවරු 8.30 සිට රාත්‍රී 10.00 දක්වා පැය 13යි විනාඩි 30ක දීර්ඝ ජල කප්පාදුවක් - කැලණිය සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඔබේ ප්‍රදේශයත් මේ ලැයිස්තුවේ තිබේදැයි දැන්ම බලන්න

වහාම ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ඉහළට - නව මිල ගණන් මෙන්න

වහාම ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ඉහළට - නව මිල ගණන් මෙන්න