වියළි මිදි කන්නේ බලාගෙනයි. ඔයාලටත් මෙහෙම වෙන්න පුළුවන්..
පාරිභෝගිකයෙකු වෙළෙඳසැලකින් මිලදී ගත් වියළි මිදි පාර්සලයක මියගිය හූනෙක් සිටින අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතී.
ඒ, පිළිබඳ සොයා බැලීමේදී අනාවරණය වූයේ අම්බලන්ගොඩ බටපොළ නින්දාන සමූපකාර වෙළෙඳසැලෙන් මිලදී ගත් වියළි මිදි පාර්සලයක මෙම මියගිය හූනා සිටි බවයි.
You May Like This Video