අයහපත් කාලගුණයෙන් කටුනායක ගුවන් ගමන් ප්‍රමාදයි
දැනට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණෙන සහ පිටත්වන ගුවන් යානාවල ප්‍රමාදයක් ඇතිවී තිබෙන බව ගුවන් තොටුපළ කාර්යය භාර නිළධාරිවරයා සඳහන් කර තිබේ.
ඒ අනුව ගුවන් යානා කිහිපයක් කොචින්, ත්‍රිවේන්ද්‍රම් සහ මත්තලට ගොඩබස්වනු ලබයි