මාළු මිල ගණන් ඉහලට..

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Sep 25, 2022 01:42 AM GMT
krishani

krishani

Report

මත්ස්‍ය මිල ගණන් ඉහළ ගොස් ඇති බවට පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳුන් චෝදනා කරයි.

වෙළෙඳ පොළට මත්ස්‍ය නිෂ්පාදන පැමිණීම මේ වනවිට පවතින්නේ පහළ මට්ටමකයි.

ReeCha