තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්

Report

2025 වර්ෂයේ සියලු ම රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර අද (07) අවසන් වේ.

අධ්‍යාපන දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ සිංහල හා දෙමළ පාසල්වල දෙවන අදියර 2025.12.08 වන සඳුදා දින ආරම්භ වීමට නියමිත වන බවයි.

ඒ වගේම මුස්ලිම් පාසල් සඳහා තෙවන පාසල් වාරයේ දෙවන අදියර 2025.11.24 වන සඳුදා දින ආරම්භ වීමට නියමිතව තිබේ.

[YZKKVOP

අද මේ වෙලාවට අයවැය පාර්ලිමේන්තුවට

අද මේ වෙලාවට අයවැය පාර්ලිමේන්තුවට

]