20-20 ක්‍රිකට් ලෝක කුසලානයේ තීරණාත්මක පළමු අවසන් පූර්ව තරගය හෙට

Report

20-20 ක්‍රිකට් ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය හෙට(04) දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ ඉන්දියාවේ කොල්කටා නුවර ඊඩ්න් ගාර්ඩ්න් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය මෙම තරගය රාත්‍රී තරගයක් වශයෙන් පැවැත්වීමට නියමිතව තිබේ.

 තවද තරගයට සහභාගී වන කණ්ඩායම් දෙකෙහි ක්‍රීඩකයන් සිය අවසන් පුහුණු සැසිවලට අද(03) රාත්‍රියේ සහභාගී වීමට නියමිතව ඇත.

අනෙක් සියලු ප්‍රතිවාදීන්ට ප්‍රබල අභියෝගයක් බවට තරගාවලිය පුරාම ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායම අපරාජිතව රැඳී සිටීම පත්වනු ඇති බව ක්‍රීඩා විශ්ලේෂකයින් සදහන් කරයි.

ශ්‍රී ලංකා නව ක්‍රිකට් පුහුණුකරු සම්බන්ධයෙන් ඉඟියක්

ශ්‍රී ලංකා නව ක්‍රිකට් පුහුණුකරු සම්බන්ධයෙන් ඉඟියක්