ගින්නෙන් ඇවිලී ගිය රක්ෂිතය.
Sri Lanka Police
Sri Lanka
Fire
Wildfire
By krishani
ඊයේ (27) වැල්ලවාය – අයිස්පීල්ල කඳු රක්ෂිතයේ ගින්නක් හටගෙන ඇත.
පස්වරුවේ හටගත් එම ගින්න අද උදෑසන වන විට සම්පූර්ණයෙන්ම පාලනය වී තිබෙනවා.
එම හේතුවෙන් රක්ෂිතයේ අක්කර දහයකට වඩා විනාශ වී තිබෙනවා.