ගිනි පුපුරක් රතිඤ්ඤා ගොඩට වැටිලා - වෙළඳසලක ලොකු ගින්නක් [VIDEO]

Report

නානුඔය නගරයේ පිහිටි වෙළඳසලක අද (12) දින ගින්නක් හටගෙන ඇති බව වාර්තා විය.

ඒ අනුව අඳාළ වෙළඳසල තුළ පෑස්සුම් කටයුත්තක් සිදු කර තිබෙනවා.

එම අවස්ථාවේදී ගිනි පුපුරක් වෙළදසලේ අලෙවි කිරිමට තිබූ රතිඤ්ඤාවලට වැටීමෙන් මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වුණා.

බස් රථයක් ප්‍රපාතයකට වැටීමේ බිහිසුණු අනතුරක් නූලෙන් මිස්වෙයි

බස් රථයක් ප්‍රපාතයකට වැටීමේ බිහිසුණු අනතුරක් නූලෙන් මිස්වෙයි

නානුඔය පොලීසිය සඳහන් කළේ එම ගින්න පාලනය කළ බවයි.

එමෙන්ම ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැති අතර, සිදු වූ අලාභය වාර්තා වී නැති බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

ලංකාවේ බරපතළ රෝගයක් - මේ රෝග ලක්ෂණ දැණුනු ගමන් ප්‍රතිකාර ගන්න නැත්තම් ඉවරයි

ලංකාවේ බරපතළ රෝගයක් - මේ රෝග ලක්ෂණ දැණුනු ගමන් ප්‍රතිකාර ගන්න නැත්තම් ඉවරයි

ආයෙත් විනාසයක් - බිහිසුණු ගුවන් යානා අනතුරක් - 20ක් මරුට

ආයෙත් විනාසයක් - බිහිසුණු ගුවන් යානා අනතුරක් - 20ක් මරුට