දැවැන්ත ගින්නක් - වත්තල ස්වර්ණාභරණ අලෙවිසැලක් ගිනි ගනී

Report

වත්තල මහබාගේ ප්‍රදේශයේ ස්වර්ණාභරණ අලෙවිසැලක ගින්නක් හටගෙන ඇත.

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගින්න පාලනය කිරිම සඳහා මේ වනවිට රථ දෙකක් යොදවා ඇති බවයි.

ගින්න පාලනයට බලධාරීන් කටයුතු කරන නමුත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.  

ඔබේ බැංකු ගිණුම අනතුරේ - සියලුම බැංකු හිමියන්ට විශේෂ අනතුරු ඇඟවීමක් - විශ්‍රාමික හා වැඩිහිටි ප්‍රජාවට විශේෂයි

ඔබේ බැංකු ගිණුම අනතුරේ - සියලුම බැංකු හිමියන්ට විශේෂ අනතුරු ඇඟවීමක් - විශ්‍රාමික හා වැඩිහිටි ප්‍රජාවට විශේෂයි

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - 20 වන දිනට පෙර ගෙවන්න නැත්නම් දඩ වැටෙයි

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - 20 වන දිනට පෙර ගෙවන්න නැත්නම් දඩ වැටෙයි