එහෙන් කරන්ට් එක නෑ.. මෙහෙ ගිනි ගැනීමක්.. වහා ගිනි නිවන රථත් කැඳවයි..
Fire
Latest Headlines
Decision Making
By krishani
මෝටර් රථ අමතර කොටස් සකස් කරන ආයතනයක ගින්නක් හටගෙන තිබෙනවා.
ඒ අංගොඩ හංදියේ.
එම ගින්න හේතුවන් අවට වෙළෙඳසැල් දෙකක් කරා ද එය පැතිර ගොස් ඇති බව සදහන් වේ.
ප්‍රදේශවාසීන් එක්ව එම ගින්න නිවීමට මහත් වෑයමක් දැරුව ද එය අසාර්ථක වී තිබෙනවා.
කෙසේ වෙතත්, ගින්න පාලනයට මේ වනවිට කෝට්ටේ නගර සභාවේ ගිනි නිවන රථ දෙකක් පැමිණ ඇත.
එම ගින්නෙන් නිවසක් සහ වෙළෙඳසැලක් සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා.
You May Like This Video👇
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)