අනුදිගෙන් සංවේදී කතාවක් එළියට..සියල්ල වමාරයි..

Gossip Today Sinhala news Anudi Gunasekara
By Mithu Jun 06, 2025 03:27 PM GMT
Mithu

Mithu

Report

72 රූ රාජිනී තරගාවලිය නියෝජනය කිරීම සඳහා ලංකාවෙන් තේරී පත්වුණේ අනුදී ගුනසේකරයි. නමුත් ඇයට අවසන් තරගාවලියට සුදුසුකම් ලැබීමට අවස්ථාව නොලැබුණ අතර නැවත වතාවක් ඇය ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉහළ තලයට ඔසවා තබන්න සමත් වුණා.

කොරෝනා රෝගීන් 5000 පන්නලා.. පැය 24ට මරණ 4ක්

කොරෝනා රෝගීන් 5000 පන්නලා.. පැය 24ට මරණ 4ක්

ඇයට ජයග්‍රහණය කරන්න නොහැකිවූ අවස්ථාවන්වලදී බොහෝ දෙනෙක් කියන්න පටන් ගත්තා ඇයි කතාව ආරම්භ කරද්දිම ඇය ගැන කියන්නත් කලින් ඇය ආවේ අනුරාධපුරෙන් කියල කියපු දේ ලොකු අඩුපාඩුවක් උනා කියලයි. ඇත්තටම මේ ගැන ප්‍රසිද්ධ රූපවාහිනී මාධ්‍යයකදී ඇය කරුණු හෙළිකර තිබුණා.

නිලන්ති වශී වුණු හමුදා පාලකයා

නිලන්ති වශී වුණු හමුදා පාලකයා

ඇය සදහන් කර තිබුණේ ඇය ඒ ආකාරයෙන් ප්‍රකාශ කළේ අනුරාධපුරය යනු ලෝක උරුමයක් බවත් ඇය ලෝක රූ රාජණීය තරඟය නියෝජනය කිරීමට කලින් ශ්‍රී ලාංකීය රූ රාජණිය බවත් ඇයගේ මාතෘ භූමිය ඉහළින් ඔසවා තැබීම ඇයගේ එකම අරමුණු වූ නිසා ඇය එලෙස සඳහන් කළබවයි. ඒ වගේම ඒ පිළිබඳව ඇය වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කළේ පහත ආකාරයටයි.

රජයෙන් නව නිවාස ලබාදීමේ සැලැස්මක්

රජයෙන් නව නිවාස ලබාදීමේ සැලැස්මක්

" මම පොඩි කාලේ ඉඳන් අත්දැකපු දෙයක් තියෙනවා. අපිට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්කම තිබ්බහම අහනවා "අනුරාධපුරෙන් ඇවිත් ඉංග්‍රීසි කතා කරන්නේ කොහොමද" කියලා. මට හිතෙන විදිහට එයාලා හිතනවා අපිට පාසල්වල ඒ අධ්‍යාපනය ලබා දෙන්නේ නෑ වගේ හැඟීමක්. සමහර වෙලාවට එයාලා ඇත්තටම කුතුහලෙන් අහන ප්‍රශ්නත් තියෙනවා, සමහර විට පහතට දන්න අහන ප්‍රශ්නත් තියෙනවා. අනුරාධපුරේ වගේ තැනකින් ලෝක රෝ රැජිණ තරගයට ආපු පළවෙනි කෙනා මම, ඉතින් මට ඇත්තටම උවමනාවක් තිබුණා මෙහෙම තැනකින් ඇවිල්ල මේ වගේ දෙයක් කරන්න පුළුවන් කියලා පොඩි අයට කියලා දෙන්න, නැතුව "මම ආවේ අනුරාධපුරෙන්, අනුරාධපුරේ තමයි හොඳම තැන කියන්න නෙමෙයි මට උවමනාව තිබුනේ. අනුරාධපුරය ගැන කියපු කතාවේ අරමුණ ඒකයි.”

ReeCha