ඔන්න දැන් ඉඳන් අයිෆල් කුළුණටත් වඩා උස පාලමක්

Report

ඉන්දියානු පරිපාලනය යටතේ ඇති කාශ්මීරයේ ලොව උසම තනි ආරුක්කු දුම්රිය පාලම විවෘත කර ඇති බවට වාර්තා වේ.

මෙම විවෘත කිරීම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දෑතින් සිදු කර ඇත.

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

සාමාන්‍යයෙන් "තනි ආරුක්කු පාලම" යන යෙදුම යොදන්නේ ආධාරක දෙකක් අතර විහිදී යන තනි, අඛණ්ඩ ආරුක්කුවක් සහිත පාලමකටයි.

එසේම මෙම පාලම චෙනාබ් ගඟ හරහා ඉදිකර තිබෙනවා.

ඒ අනුව අයිෆල් කුළුණට වඩා මීටර් 35 (අඩි 114) ක් උස මෙම පාලම ඉදිකිරීම සඳහා ඉන්දියානු දුම්රිය සේවයට වසර 20කට වැඩි කාලයක් ගත වී ඇති බව පවසයි.

ඇවිදින්න යමු කියලා එක්ක ගිහින්...දියණියන් තිදෙනා මරා දැමූ නරුම පියා සැඟවෙයි{PHOTO)

ඇවිදින්න යමු කියලා එක්ක ගිහින්...දියණියන් තිදෙනා මරා දැමූ නරුම පියා සැඟවෙයි{PHOTO)

එමෙන්ම අඳාළ පාලම කාශ්මීරයේ නිම්න කලාපය රටේ සෙසු ප්‍රදේශ සමඟ දුම්රියෙන් සම්බන්ධ කරන අතර එය ජම්මු හරහා ගමන් කරන කිලෝමීටර් 272 සර්ව-කාලගුණ දුම්රිය මාර්ගයක කොටසක් බවට ද ආරංචි ලැබේ.

ඉන්පසු අවසාන වශයෙන් මෙය ගමන් කරන්නේ කාශ්මීර නිම්නය දක්වායි.

පොසොන් පෝයට දන්සල් යන්න බලා ගෙන ඉන්න අයට දැන්මම විශේෂ නිවේදනයක්

පොසොන් පෝයට දන්සල් යන්න බලා ගෙන ඉන්න අයට දැන්මම විශේෂ නිවේදනයක්