පාසල් ළමුන්ට දිගු නිවාඩුවක් ගැන දැනුම්දීමක්

Ministry of Education School Children schools Sinhala news
By Mithu Jun 06, 2025 02:25 PM GMT
Mithu

Mithu

Report

අනුරාධපුරයේ පාසල් කිහිපයක් ජුනි මස 7 වැනිදා සිට 12 වැනිදා දක්වා වසා තැබෙන බව උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසනවා.

නිලන්ති වශී වුණු හමුදා පාලකයා

නිලන්ති වශී වුණු හමුදා පාලකයා

පොසොන් සතිය නිමිත්තෙන් මෙලෙස මෙම පාසල් තාවකාලිකව වසා තැබෙන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

රජයෙන් නව නිවාස ලබාදීමේ සැලැස්මක්

රජයෙන් නව නිවාස ලබාදීමේ සැලැස්මක්

වසා තැබෙන පාසල් ලෙස, අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, ස්වර්ණපාලි බාලිකා විද්‍යාලය, විවේකානන්ද විද්‍යාලය, වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලය, මහාබෝධි විද්‍යාලය, සහිරා විද්‍යාලය, දේවානම්පියතිස්ස විද්‍යාලය හා නිවන්තකචේතිය විද්‍යාලය යන පාසල් මෙලෙස ජුනි 7 වනදා සිට 12 වනදා දක්වා වසා තැබීමට පියවර ගෙන තිබෙනවා.

කොවිඩ් මරණ 44ට නඟී - නව ආසාදිතයෝ 276ක්

කොවිඩ් මරණ 44ට නඟී - නව ආසාදිතයෝ 276ක්

මේ අතර මිහින්තලය ආශ්‍රීතව ඇති මිහින්තලේ මහා විද්‍යාලය, කම්මලක්කුලම විද්‍යාලය හා පතිරාජ තෙන්නකෝන් විද්‍යාලය යන පාසල්ද තන්තිරිමලේ විමලඥාන විද්‍යාලයත් ජුනි මස 7 වනදා සිට 12 වනදා දක්වා වසා තැබීමට තීරණය කර ඇත.

ප්ලේන් එක එද්දි මගේ ඇස් දෙකට කදුළු ආවා - ඇමති බිමල්

ප්ලේන් එක එද්දි මගේ ඇස් දෙකට කදුළු ආවා - ඇමති බිමල්

ReeCha