මෙච්චර කාලෙකට තනිකමක් දැනුන ද?. එහෙව් කාලෙට තිත.. බලන්නකෝ මොකක්ද හොයාගෙන තියෙන ගැජට් එක කියලා.. (PHOTOS)
By krishani
ඔයාටත් තනිකමක් පාලුවක් දැනෙනව ද?.
එහෙම දැනෙනවා නම් සහ ලෝකයේ තවත් තැනක සිටින කෙනෙකු සමඟ කතා කිරීමට හරි අපූරු දෙයක් සොයාගෙන තිබෙනවා.
ඒ අගනා උපකරණයක්.
එය නමින් Holobox යනුවෙන් හඳුන්වයි.
මෙය නිර්මාණය කරලා තියෙන්නේ නෙදර්ලන්තයේ සමාගමක් වන Holoconnects විසින් ය.
මෙය උසස් මෘදුකාංගය සහ දෘඪාංග සහිතව නිර්මාණය කර ඇති අතර මෙහි අඟල් 86ක විනිවිධ පෙනෙන තිරයක් වේ.
කෙසේ වෙතත්, මෙය සඳහා අන්තර්ජාල පහසුකම් සැපයිම මඟින් ලෝකයේ ඕනෑම තැනකට 3D Hologram ඉතා ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු දර්ශන නිර්මාණය කරමින්, ප්‍රක්ෂේපණය කළ හැකිය.
Sponsored By Sarrita Jewellery