අමාත්‍යංශයේ ලොක්කෝ තුන්දෙනෙක්ගේ කැත වැඩක්

Report

මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් දෙදෙනෙකු හෝ තුන්දෙනෙකු ශ්‍රාබ්‍ය නිෂ්පාදන සමාගම්වලින් මුදල් ලබා ගන්නා බවට තොරතුරු හෙළිවී ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අද (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

කෝටි පහක ගෙයක් ලක්‍ෂ පනහකට ලියාගෙන ..ඇමති වසන්ත වොෂ් දාන්නත් එනවලු - පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා කියයි

කෝටි පහක ගෙයක් ලක්‍ෂ පනහකට ලියාගෙන ..ඇමති වසන්ත වොෂ් දාන්නත් එනවලු - පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා කියයි

ඔහු අවධාරණය කළේ,

“මුදල් අමාත්‍යංශයේ සිටින සෙසු නිලධාරීන් සියල්ලන්ම නොවෙයි. නමුත් තවත් දෙදෙනෙක් හෝ තුන්දෙනෙක්, කිසිඳු නීතිමය පදනමක් නොමැතිව, අරක්කු සමාගම්වලින් මුදල් ලබාගෙන ඇති බවට මට තොරතුරු ඇත. මේ පිළිබඳව මම හෙට හෝ අනිද්දා නිරූපිත ලෙස ජනතාවට හෙළිදරව් කරනවා.”

දෙහිවල සත්තු වත්තට හොරු පැනලා

දෙහිවල සත්තු වත්තට හොරු පැනලා

අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය පාර්ලිමේන්තුව තුළ විශාල අවධානයකට ලක්වී ඇති අතර, ඔහු හෙට හෝ අනිද්දා නාම සදහන් කරමින් වැඩිදුර තොරතුරු දැනුම්දෙන බවද පැවසීය.

ගමන් බිමන් යෙදෙන තරමක් කළබලකාරී දිනයක්...දවසේ ලග්න පලාඵල

ගමන් බිමන් යෙදෙන තරමක් කළබලකාරී දිනයක්...දවසේ ලග්න පලාඵල