ප්රධාන නගරයක දුරකථන අලෙවිසැලක හදිසි ගින්නක්..
By Aruna
කොළඹ මරදාන ප්රදේශයේ දුරකතන අලෙවිසැලක ගින්නක් හටගෙන තිබෙන බවට වාර්තා වනවා.
කෙසේවෙතත්,ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගිනි නිවීම් රථ 3 ක් යොදා ගනිමින් ගින්න පාලනය කර ඇති බවයි.
ගින්නෙන් කිසිවකුටත් හානියක් සිදු වී නොමැති අතර අදාල වෙළෙඳසැලට සුළු හානි සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |