පාපූරුවෙන් ඇද වැටුණු දෙදරු පියාට අවාසනාවන්ත ලෙස දිවි අහිමි වෙයි

Report

 බේරුවල , මස්සල හන්දියෙන් මාතර දක්වා ගමන් කරමින් තිබූ පුද්ගලික මගී බස් රථයකට පසුපස දොරින් ගොඩ වූ පුද්ගලයෙකු ගාලුපාරේ බස්නැවතුමක ආසන්නයේදී පාපූරුවෙන් ඇද වැටී රෝහල් ගත කරන විටත් මියගොස් ඇති බව බේරුවල පොලිසිය අද(11) සදහන් කර තිබේ.

 මෙසේ මියගොස් ඇත්තේ අංක 23/28 , පන්සල පාර, මස්සල, බේරුවල ලිපිනයේ පදිංචිව සිටි කෙරුවාගේ ඡන්ද්‍ර කුමාර ප්‍රනාන්දු(52) නමැති විවාහක දෙදරු පියෙකි.

ජනතාවට අවම පීඩනයක් ඇති වන ලෙස කටයුතු කරනවා ඇමැති නලින්දත් මිල ඉහළයාම් ගැන කට අරියි

ජනතාවට අවම පීඩනයක් ඇති වන ලෙස කටයුතු කරනවා ඇමැති නලින්දත් මිල ඉහළයාම් ගැන කට අරියි

පොලීසිය සදහන් කළේ මියගිය පුද්ගලයා ඊයේ (10) දින රාත්‍රී දහයට පමණ කොළඹින් ගමන් අරඹා මාතර දක්වා ගමන් කරමින් තිබූ පුද්ගලික බස් රථයකට බේරුවල මස්සල හන්දිය බස්නැවතුමෙන් මධ්‍යම රාත්‍රී 12ට පමණ ගොඩවී පාපූරුවේම රැඳී සිට්‍ යදි බස් රථය ඉදිරියට ගමන් ගෙන මීටර් සීයක පමණ දුරකදි ඇද වැටි සිදුවූ බරපතල තුවාල සහිතව බේරුවල රෝහලට ගෙන ගොස් ඇති බවයි.

ආණ්ඩුවේ ඉන්නේ ජනතාව පිළිබඳව කිසිදු සංවේදීභාවයක් නැති පිරිසක්, ජනතාවගේ මුදල් මංකොල්ල කන්න කටයුතු කරනවා මරික්කාර් ආණ්ඩුවට හොදටම දෙහි කපයි

ආණ්ඩුවේ ඉන්නේ ජනතාව පිළිබඳව කිසිදු සංවේදීභාවයක් නැති පිරිසක්, ජනතාවගේ මුදල් මංකොල්ල කන්න කටයුතු කරනවා මරික්කාර් ආණ්ඩුවට හොදටම දෙහි කපයි