කටාර් හෙල්ලෙයි - ඉහළ මට්ටමේ ආරක්ෂක තර්ජනයක් - ජනතාවට අනතුරු නිවේදන නිකුත් වේ

Report

කටාර් රජය විසින් එරට වෙසෙන ජනතාව වෙත ඉහළ මට්ටමේ ආරක්ෂක තර්ජනයක් පවතින බවට නිවේදනයක් නිකුත් කර ඇත.

සියලුම පදිංචිකරුවන්ට අනවශ්‍ය ලෙස පිටතට නොපැමිණ තමන් සිටින ස්ථානවලම ආරක්ෂිතව රැඳී සිටින ලෙස දන්වා ඇත.

පවතින තත්ත්වය පිළිබඳව රජය විසින් ලබාදෙන ඉදිරි උපදෙස් පිළිබඳව විමසිලිමත් වන ලෙසද දැනුම් දී තිබේ.

දැන් හරිනේ - උතුරු කොරියාවත් ඉරානයට සහය දෙන්න ඇවිත් - දැන්නම් ලේසි වෙන එකක් නෑ

දැන් හරිනේ - උතුරු කොරියාවත් ඉරානයට සහය දෙන්න ඇවිත් - දැන්නම් ලේසි වෙන එකක් නෑ

මීට අමතරව අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයේ ජනතාව පදිංචි ප්‍රදේශ ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කර ඇති අතර එම ප්‍රහාරවලට අනිවාර්යයෙන්ම ප්‍රතිචාර දක්වන බව ඉරානය පවසා තිබේ.

වැඩිදුරටත් තොරතුරු වාර්තා වන ආකාරයට ලෙබනනයේ ස්ලායා (Zlaya) නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් එක් අයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කර ඇත.

අද මධ්‍යම රාත්‍රියේ සිට මේ ආහාර වල මිල ගණන් ඉහළට - අලුත් මිල මෙන්න

අද මධ්‍යම රාත්‍රියේ සිට මේ ආහාර වල මිල ගණන් ඉහළට - අලුත් මිල මෙන්න