කොළඹදී පැවැත්වීමට තිබූ ප්‍රසිද්ධ සංගීතඥ ඉලයරාජාගේ ප්‍රසංගය කල් යයි.

Cancer Death
By Wayomi Jan 26, 2024 11:36 AM GMT
Wayomi

Wayomi

Report

හෙට( 27 ) සහ 28 වනදා ප්‍රසිද්ධ සංගීතඥ ඉලයරාජාගේ සජීවී ප්‍රසංග සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට තීරණය කර තිබුණා.

කෙසේ වෙතත් ඊයේ (25) මෙරටදී සිදු වූ ඔහුගේ දියණියගේ මරණයත් සමඟ එම ප්‍රසංගය දින නියමයක් නොමැතිව කල්දමා තිබෙනවා.

 

ප්‍රසිද්ධ සංගීතඥ ඉලයරාජාගේ දියණිය ලංකාවේදී ජීවිතක්ෂයට..! (VIDEO)

ප්‍රසිද්ධ සංගීතඥ ඉලයරාජාගේ දියණිය ලංකාවේදී ජීවිතක්ෂයට..! (VIDEO)


                                                                  Sponsored By Sarrita Jewellery

කොළඹදී පැවැත්වීමට තිබූ ප්‍රසිද්ධ සංගීතඥ ඉලයරාජාගේ ප්‍රසංගය කල් යයි. | Famous Musician Ilayaraja S Concert Gets Postponed

ReeCha